Divaina - 20 වැනි ජාත්‍යන්තර මලල කී‍්‍රඩා උළෙලේදී තරග වාර්තා 54ක් අලූත් වෙයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p16 220 වැනි ජාත්‍යන්තර මලල කී‍්‍රඩා උළෙල ඊයේ (16 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී නිමාවට පත් විය. එ් අනුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සංවිධාන ශක්තියෙන් පැවැති මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 54ක් බිහි කිරීමට කී‍්‍රඩක කී‍්‍රඩකාවෝ සමත් වූහ.

වත්තල ලයිසියම් විදුහල මෙවර තරගාවලියේදී රන් පදක්කම් 32ක් දිනා ගැනීමට සමත් වූ අතර රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 21 සමගින් සමස්ත තරගාවලියේ පදක්කම් 76ක් තමන් සතු කර ගැනීමට වත්තල ලයිසියම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. තරගාවලියේ සත්කාරකත්වය දැරූ ගේට්වේ ජාත්‍යන්තර පාසල මෙවර තරගාවලියේ් රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 21 සහ ලෝකඩ පදක්කම් 17ක් සමගින් සමස්ත තරගාවලියේ පදක්කම් 56ක් දිනා ගැනීමට සමත් වූහ.

දින 3ක් පුරා පැවැති මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර පාසල් 23ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1750කට අධික පිරිසක් සහභාගි වූහ. තරගාවලියේ සමාප්ති උත්සවය ඊයේ සවස විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන, රැුකී රක්ෂා, කම්කරු සබඳතා සහ පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

කසුන් රණවීර
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles