Divaina - හොඳම ටෙස්ට් ඉනිමේ සම්මානයට කුසල් පෙරේරා සමග බෙන් ස්ටෝක්ස් හැප්පෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

kusalaක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සියලූ දත්ත සැපයුම්කරු වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින ක‍්‍රික් ඉන්ෆෝ ආයතනයේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ හොඳම ටෙස්ට් ඉනිමට පිරිනැමෙන සම්මානයට කුසල් පෙරේරා සහ බෙන් ස්ටොක්ස් යෝජනා වී තිබේ.
 
 කුසල් පෙරේරා විසින් ඉකුත් 2019 වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 153 ක් දෙවැනි ඉනිමේදී ලබා ගනිමින් ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණය කරවීම හේතුවෙන් ඔහුව එම සම්මානයට නිර්දේශ වී තිබේ. එම තරගයේදී වීරයා බවටද පත්වූ කුසල් පෙරේරා අවසන් පිතිකරුවන් සමග කළ සටන්කාමී පිති ප‍්‍රහාරය ලොව හොඳම ටෙස්ට් ඉනිම වශයෙන්ද ඇතැම් විචාරකයන් විසින් හඳුන්වන ලදි.


 

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles