Divaina - නවලෝක රෝයල් කි‍්‍රකට් කණ්ඩායම මැලේසියාවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 4නිමාවට පත්වූ වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ ‘ඊ’ කාණ්ඩයේ ශූරයින් බවට පත් වූ නවලෝක රෝයල් කණ්ඩායම මලේසියාවේ තරග සංචාරයක් සඳහා සුදුසුකම් ලබා තිබේ. මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේදී පැවැත්වෙන අදාළ කි‍්‍රකට් තරගාවලිය සය සාමාජික තරගාවලියක් ලෙසින් කි‍්‍රයාත්මක වේ.
 
 සභාපති ජයන්ත ධර්මදාස
 
 මහතාගේ අනුග‍්‍රහයෙන් සහ අධ්‍යක්ෂ අනීෂ ධර්මදාස මහතාගේ කළමනාකාරිත්වය යටතේ නවලෝක රෝයල් කණ්ඩායම ලබන 13 වැනිදා මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
 
 නවලෝක රෝයල් කි‍්‍රකට් කණ්ඩායම - සම්පත් නන්දන (නායක), තරිඳු සුරාජ් (උප නායක), සමිල නදීෂ්, ප‍්‍රභාත් චමින්ද, බුද්ධික ප‍්‍රසාද්, ජී. ධනුෂන්, ජනක ජයසුන්දර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles