Divaina - ආසියානු බේස්බෝල් ශූරතාව සත්කාරක තායිවානයට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 2තායිවානයේදී නිමාවට පත් වූ ආසියානු බේස්බෝල් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට සත්කාරක තායිවාන කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී ලෝක ශූර ජපානය ලකුණු 5ට 4ක් වශයෙන් පරාජයට පත් කරමින් අදාළ ශූරතාවට හිමිකම් කීමට ඔවුහු සමත් විය.
 
 තරගාවලියේ තුන් වැනි  ස්ථානය දිනා ගැනීමට චීනය සමත් වූ අතර එහිදී දකුණු කොරියාව චීනය හමුවේ පරාජයට පත් විය. මෙම ජයග‍්‍රහණ සමගින් ලබන වසරේ ජපානයේදී පැවැත්වෙන 2020 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තායිවානය, ජපානය සහ චීනය සමත් විය.
 
 මෙවර තරගාවලියේදී හත් වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් විය.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles