Divaina - ටී-10 ක‍්‍රිකට් සටනට මාලිංග ඇතුළුව ශ‍්‍රී ලංකාවෙන් හතක් තේරෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අබුඩාබිහිදී පැවැත්වෙන තෙවැනි අදියරේ පන්දුවාර 10 ක‍්‍රිකට් තරගාවලිය හෙවත් ටී-10 තරගාවලිය නියෝජනය කිරීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හත්දෙනකු තෝරාගෙන තිබේ. තරගාවලිය ලබන නොවැම්බර් මස 15 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
 
 ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරග රටාවේ
 
 ජනප‍්‍රියත්වයට අභියෝග කරමින් පවත්වන මෙම ටී-10 තරගාවලිය වෙනුවෙන් මෙවර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් බහුතරයක් තෝරා ගැනීම විශේෂත්වයක් වේ. එම තරගාවලියේත් වැඩිම වටිනාකම ලසිත් මාලිංගට හිමිව තිබේ.
 
 ටී-10 තරගාවලිය සදහා තෝරාගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංග, කුසල් පෙරේරා, වනිදු හසරංග සහ දසුන් ශානක මරත ඇරබියන්ස් කණ්ඩායමටත් නිරෝෂන් දික්වැල්ල ටිම් අබුඩාබි කණ්ඩායමටත් තිසර
 
 පෙරේරා බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටත් භානුක රාජපක්ෂ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles