Divaina - ‘මටත් තරහ යනවා’ දෝනි කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px



 
 හැ`ගීම් වලට වහල් නොවී සිටියද තමාටත් විටෙක තරහක් දැනෙන බව ඉන්දියානු හිටපු ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි පවසයි. ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායමේ තමන්ට අත්විදීමට වන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන්
 
 ඉගිකරමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.
 
 ‘‘මටත් අනිත් අය වගේම සමාන හැගීම් තිබුණත් එ්වා මම එ් අයට වඩා පාලනය කරනවා. මටත් එක හා සමාන කලකිරීම් ඇති වෙනවා. මටත් එක වෙලාවකට තරහා යනවා. නමුත් වැදගත් වන්නේ මට පාලනය කළ හැකි වඩාත් හොද දෙය ගැන සිතීම පමණයි.’’ යනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි
 
 පවසයි.
 
 කණ්ඩායමක් වශයෙන් අවශ්‍ය වන්නේ ජයග‍්‍රහණය කිරීම පමණක් බවත් එ් සදහා සෑම කෙනෙකුම දායක වීම වැදගත්ම සාධකයක බවත් දෝනි පවසයි. ‘‘කණ්ඩායමේ සිටින සෑම ක‍්‍රීඩකයකුට මෙන්ම කාර්්‍ය මණ්ඩලයටද තියෙන වගකීම ඉටු කිරීම හෝ නොකිරීම මත ජය පරාජය සිදුවෙනවා. අපි 2007 විස්සයි විස්ස ලෝක කුසලානයේදී සියලූ දෙනාට දුන් වගකීම් ඉටු කළ නිසා එම ලෝක කුසලාන දිනා ගත්තා. එ් ලෝක කුසලානයේදී අපි විවිධ උපක‍්‍රම භාවිතා කළා. වැඩිම වේලාවක් කඩුල්ලේ රැුදී සිටින කෙනා කවුද කියන එක පුහුණුවීම්වලදීත් කළා. මේක ඇතැම් විට විනෝදජනකයි.’’ යනුවෙන් දෝනි පැවසීය.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles