Divaina - දකුණු ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී - ටෙෂානි සහ හසාරා රන් දිනති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 4වයස අවුරුදු 21 න් පහළ දකුණු ආසියානු කළාපීය බැඞ්මින්ටන් ශූරතාවලියේදී කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ටෙෂානි නවරත්න සහ හසාරා විජේරත්න සමත්ව තිබේ.
 
 මාලදිවයිනේ පැවැති අදාළ තරගාවලියේදී ටෙෂානි සහ හසාරා විසින් අවසන් පූර්ව තරගයේදී භූතානය තරග වට 2-0 ක් වශයෙන් පරාජය කළ අතර අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ඉන්දියාව පරාජය කරන ලදී. එම තරගය්දී ශී‍්‍ර ලංකාව 8-21, 24-22 සහ 21-17 ක් වශයෙන් සටහන් විය.
 
 මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාව විසින් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. දුමින්ද අබේවික‍්‍රම සහ සසිදු රන්තුෂ්ක එ්කල තරගවලදීත් දීගායු කහටපිටිය සහ ලකිදු රණවීර යුගල තරගවලදීත් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles