Divaina - ශ‍්‍රී ලංකා සභාපතිගේ පිලේ විස්සයි විස්ස ඔටුන්න ප‍්‍රියංජනට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 sp5
 
නවසීලන්ත කණ්ඩායම සමග ලබන 29 වැනිදා කටුනායකදී පැවැත්වෙන පුහුණු විස්සයි විස්ස තරගය සඳහා නම් කරන ලද 12 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සභාපතිගේ පිලේ නායකත්වයට අශාන් ප‍්‍රියංජන පත්කර තිබේ. අදාළ සංචිතය සඳහා ජාතික විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් බහුතරයක්ම ඇතුළත් කර තිබේ.
 
 ශ‍්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම
 
 අශාන් ප‍්‍රියංජන (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික‍්‍රම, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග, ළහිරු මධුෂංක, නුවන් ප‍්‍රදීප් ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles