Divaina - ඔලිම්පික්වලටත් ක‍්‍රිකට්...

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගැටින් විසින් යෝජනා කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධානී මනු සවනි සමග ඉදිරි සතියේදී ඒ ගැන සාකච්ඡුා කිරීමටද ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ.
 
 2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කළ යුතු බව මයක් ගැටින්ගේ අදහසකි. ‘‘මම අයි.සී.සී. ප‍්‍රධාන විධායක මනු සමග සාකච්ඡුා කළා. ඔහුත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 2028 ඔලිම්පික්වලට ක‍්‍රිකට් ගෙනියන්න.’’ යනුවෙන් මයික් ගැටින් පවසයි.
 
 මේ අතර 2022 වසරේ බර්මින්හැම් හිදී පැවැත්වෙන පොදුරාරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා කාන්තා විස්සයි විස්ස තරගාවලියක් ඇතුළත් කිරීමටද නියමිතව තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles