Divaina - ශ‍්‍රී ලංකා නැගී එන පිලේ ඔටුන්න අසලංකට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p16 1ලබන 29 වැනිදා සිට දකුණු අප‍්‍රිකාවේදී තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියකට සහ සිව්දින තරග දෙකකට සහභාගි වන ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ. එක්දින සහ සිව්දින කණ්ඩායම් දෙකේම නායකත්වය ඔහුට ලබා දී ඇත.
 
 නැගී එන එක්දින කණ්ඩායම
 
 චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, ෂම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, අසිත ප‍්‍රනාන්දු, කලන පෙරේරා, ඩිල්ෂාන් මධුෂංක, ළහිරු මධුෂංක, අමිල අපොන්සු, සන්ගීත් කුරේ
 
 නැගී එන සිව්දින කණ්ඩායම
 
 චරිත් අසලංක (නායක), ළහිරු උදාන, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප‍්‍රනාන්දු, කලණ පෙරේරා, මොහොමඞ් ෂිරාස්, ජෙහාන් ඩැනියෙල්, ලසිත ඇඹුල්දෙණිය, නිශාන් පීරිස්, ප‍්‍රමෝද් මධුවන්ත, අශේන් බණ්ඩාර
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles