Divaina - නැන්දණියගේ වියෝවෙන් මාලිංග ඇවිත් යන්න එයි
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

lasis ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඊයේ තරගයෙන් පසුව ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු අතර ඔහු යළිත් ලබන 14 වැනිදා ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබුණි.
 
 මාලිංගගේ බිරිඳගේ මෑණියන්ගේ හදිසි අභාවය වෙනුවෙන් ලසිත් මාලිංග මෙසේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මාලිංගගේ නැන්දණියගේ අවසන් කටයුතු ලබන 13 වැනිදා බොරැුල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර දේහය බානි රේමන්ඞ් මල් ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles