Divaina - බාධක දිවීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවට බහරේනයෙන් බාධාවක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 1ආසියානු ක‍්‍රීඩා උළෙලේ මී.3000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට උත්සහ කළ නිලානී රත්නායකට තරගය අතරතුර බහරේන් ක‍්‍රීඩිකාවගෙන් බාධා පැමිණි බවට කළමනාකාරීත්වයට පැමිණිලි කොට තිබේ.

අදාළ ඉසව්වේ අවසන් මී.50 දක්වා කරට කර සටනක නිරතවූ නිලානී රත්නායක හදිසියේම ධාවන පථයේ ඇද වැටීම නිසා ඇයට සිව්වැනි ස්ථානයට පත්වීමට සිදුවිය. එ් අනුව බහරේන් ක‍්‍රීඩිකාවට තෙවැනි තැන හිමිවිය. කෙසේ වෙතත් එම ඉසව්වේ රන් පදක්කමද බහරේනයේ මුටීල් වින්ෆ‍්‍රීඞ් ක‍්‍රීඩිකාව (මි.9:46:18) දිනා ගත්තාය. දෙවැනි තැන චීනයට හිමිවිය. සිව්වැනි තැනට පත්වූ නිලානී මි. 9:58:55 කින් තරගය අවසන් කළාය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles