krida_innerpage
වාස්ගේ අස්වීමට ඇමැති කනගාටුවෙන් හෙට අනෙක් අයත් මෙහෙම ඉල්ලූවොත් මොකද කරන්නේ..? පාලක මණ්ඩලයේ් ගැටලූවලට කී‍්‍රඩකයෝ...
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයකට පෙර පුහුණුකරු ධුරයෙන් චමින්ද වාස් මහතා ඉවත්වීම පිළිබඳ තමන් පෞද්ගලිකව කනගාටු වන බවත් පාලක මණ්ඩලය සමග ඇති ගැටලූවලට කී‍්‍රඩකයන් වගකිව යුතු නොමැති බවත් කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ කී‍්‍රඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේද විනයානුකූල ක්‍රමවේදයක් තිබිය යුතු බවත් කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
Feb 24 2021
Hits 264

දසුන්ට වීසා ගැටලූවක්...
විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (23 වැනිදා* කොදෙව් දේශය බලා පිටත්ව ගියේය. කෙසේ වෙතත් කොදෙව් සංචාරයේදී විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දසුන් ශානකට සෙසු කී‍්‍රඩකයන් සමගින් ඊයේ එම සංචාරයට එක්වීමට නොහැකි වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී. ශී‍්‍ර...
Feb 24 2021
Hits 252
