Divaina - කතුවැකිය
2021-04-09 වන දින කලාපය
kathuwakiya_innerpage
වස විසෙන් තොර ආහාර සංස්කෘතියක්
පිළිකා කාරක පොල්තෙල් මෑතකාලීනව සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුවත විය. පොල්තෙල්වල පමණක් නොව තවත් ආහාරවල පිළිකා කාරක ඇති බවට ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය සිද්ධිකා සේනාරත්න කළ ප්‍රකාශය විදුලි වේගයෙන් සමාජයේ පැතිර යන්නේ ඔය අතරවාරයේදීය. ඇයගේ ප්‍රකාශයට අදාළ භාණ්ඩ ලැයිස්තුව දෙන්නැයි පිරිසක් ප්‍රමිති ආයතනයට කඩා පැන්නහ. තවත් විවිධ තැන්වලදී මේ ගැන කතාබහ ඇතිවිය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ භාණ්ඩවල ලිස්ට් එක ඉල්ලා ඇත.
කිරුළ හුටපටය: කැරොලයින්ට පොලිස් ඇප
විවාහක රූ රැජන ලෙස කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල කිරීම, බිය ගැන්වීම, බලපෑම් කිරීම අභූත චෝදනා එල්ල කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැුජන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන්...
කොටි පොලිස් ඇ`දුම් ඇඳගත් පහක් අල්ලා යළි මුදා හැරෙති
එල්ටීටීඊ සමයේ කි‍්‍රයාත්මක වූ ‘කොටි පොලිසියේ’ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී යාපනය නගරයේ රාජකාරි කළ යාපනය මහ නගර ආරක්ෂක බළකායේ පස්දෙනකු කැඳවා ප්‍රකාශ සටහන් කරගත් යාපනය පොලිසිය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔවුන් සන්තකයේ තිබූ...
පාස්කු ප්‍රහාරයට මෛත්‍රී ඇතුළු 6කට නඩු 500ක්
පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව රජයේ බුද්ධි අංශය විසින් රටේ පාලකයන් ඇතුළු වගකිවයුත්තන් කලින් දැනුවත් කර තිබියදී එම ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරි පැහැර හැර පුද්ගලයන් 150 දෙනකුට ආසන්න පිරිසක් බිලිවීමට සැලැස්වීමත් හා...
ජඹුරේවෙල හිමි මුදාහැරේ
රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැුකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල් ප්‍රහාර එල්ල කර හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් ඊයේ (08 වැනිදා* දහවල් අත්අඩංගුවට ගත් ජඹුරෙවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනා...
ප්රභාකරන්ට පණ දෙන්න හැදූ තරුණයා කෝපායිවලින් මාට්ටු
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් ජනතාව අතරට පත් කිරීමේ අදහසින් ප්රභාකරන්ගේ ඡායාරූපවලට විවිධ උත්තේජනාත්මක වැකි යොදමින් ජංගම දුරකතනයක් ඔස්සේ මිතුරන් දැණුවත් කළ තරුණයකු යාපනය කෝපායි පොලිසිය විසින් පෙරේදා (07 දා* අත් අඩංගුවට ගෙන තිබේ. කෝපායි පොලිසියට ලබුණු...
සහරාන්ලාගේ තවත් දෙදෙනක් අත්අංඩගුවට
තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ මොහොමඞ් සහරාන් සම`ග සමීප සම්බන්ධතා පවත්වමින් අන්තවාදී දේශන පැවැත්වීමේ චෝදනා මත තවත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (07 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත. මුතූර් ප්‍රදේශයේදී මීට පෙර...
ඩොලරය 203 පනී
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (08* රු. 203 ද ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.203.50 දක්වා සැලකිය යුතු...