Divaina - කතුවැකිය
2021-04-08 වන දින කලාපය
kathuwakiya_innerpage
පොල් කර්මාන්තයට හෙනහුරා ලැබීම...
රටේ පොල් තෙල් අර්බුදයක් නොව පොල් අර්බුදයක්ම ඇති බව දැන් ඉතා පැහැදිලිය. පොල් මිල රුපියල් 100 පමණ දක්වා වැඩි වී ඇත්තේ එනිසාය. පොල් තෙල් හදන්නට පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්, රටින් ගෙනත් පොල් මද තමන්ට දෙන්නට කියන්නේ මේ පවතින පොල් අර්බුදය නිසාය. ඒ කොතරම් ද යන්න විමසා බැලීම වටී. එවිට අඩුම තරමින් ගෘහ කර්මාන්තයක් වශයෙන් හෝ තමන්ට අවශ්‍ය පොල් තෙල් ටික නිවසේදීම හදාගන්නට හා පොල් ගසක් දෙකක් වගා කරගන්නට ද ජනතාවට හැකිවන නිසාය.
වරාය ඇතුළට විශේෂ ඔත්තු සේවයක්
කොළඹ වරාය පරිශ්‍රයේ ති‍්‍රවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. දැනටමත් එම නිලධාරීන් වරාය පරිශ්‍රයේ මෙහෙයුම් ආරම්භ කර ඇත. ඔවුන්ගේ රාජකාරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා...
අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙන්න සූදානමින්
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම්කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා ‘දිවයින’ට පැවසීය. ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ තරගකර...
මහ මොළකරු අත්අඩංගුවට නොගැනීමෙන් රටම අනතුරේ...
දැන් වසර දෙකකට පසුව ඊයේ මහ මොළකරුවකු ඉදිරිපත් වෙලා. මේක කාගෙ හරි නිර්මාණයක්ද කියා සැකයක් ඇතිවෙනවා. නවුෆර් මව්ලවි කියන පුද්ගලයා නිර්මාණයක්ද කියා හිතෙනවා. මොහු අත්අඩංගුවට ගත්තේ සිද්ධිය ඇති වූ අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේදී. ඇයි ඔහුව කොමිසමට...
යහපාලන ඖෂධ මගඩියකට එරෙහිව මධුර විතාන සී.අයි.ඞී යයි
සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 300කට පමණ මිලකට තිබෙන ඖෂධ, එන්නත් රුපියල් 15000ක් 20000ක් වැනි අධික මිලකට රාජ්‍ය රෝහල් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
...
පාස්කු ප්‍රහාරයේ වගකීම් කර ඇරි පොලිසියේ 9කට වැඩ වරදියි
මොවුන් අතර පොලිස් අධිකාරිවරු තිදෙනෙක්, බුද්ධි ප්‍රධානියෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද වේ. පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සමීප වන අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇත්තේ ඔවුන් වරදකරුවන්...
රූමස්සල හෝටල් ව්‍යාපෘතියට එරෙහිව උසාවි යයි
රූමස්සල අභයභූමිය ආසන්නයේ අක්කර 10ක වපසරියක් තුළ ඉදිකරමින් පවතින දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර හානි වළකාලන ලෙසට පරිසර බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා අභියාචනාධිකරණයට රිට්...