kathuwakiya_innerpage
පොදු සතුරාට එරෙහිව ලැබුණු තීන්දුව
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නේරින්පුල්ලේ මහතා කියා සිටියේ ඕනෑම පුරවැසියකුට තමන්ගේ ආගමික වත්පිළිවෙත් කිරීමේ අයිතියට තමන් ගරු කරනා නමුත් කොරෝනා වැනි දරුණු වසංගතයකින් රටවැසියන් ගලවා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරිය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටීම අයුක්ති සහගත බවයි. මතභේදයට තුඩුදුන් කරුණකට නිරවුල්ව අධිකරණයේදී තීන්දුවක් ලැබී ඇත. එයට ගෞරව කරමු. පාට, පක්ෂ, ජාතිභේදවලින් තොරව පොදු සතුරා වන ‘කොරෝනා’ පරාජය කිරීමට පෙළ ගැසෙමු.
Dec 03 2020
Hits 412
