Divaina - කතුවැකිය
2020-02-15 වන දින කලාපය
kathuwakiya_innerpage
කොන්ද හා රාජ්‍ය සේවය
කොන්ද ගැන අමතක වී සිටි රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් ඇති බව ඇය පසක් කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිටගත්තේ නිවැරැුදි පැත්තේය. එනිසාම ඇයට සමාජයෙන් ගරුබුහුමන් ලැබිණි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඇයව ආරක්ෂා කරන බවද ප්‍රකාශ කළහ. එනිසාම දේශපාලන අධිකාරි බලය යනු හැමවිටම නැමැදිය යුතු, වන්දනා කළ යුතු කාරණයක් නොවන බව ඇය ඔප්පු කර තිබේ. තමන් කෙළින් වැඩ කරනවා නම් රාජකාරිය අවංකව සිදුකරනවා නම් රාජ්‍ය නිලධාරීන් බිය විය යුතු නැත.
රජරට වකුගඩු රෝගයට පිළියම් දෙන්න මහ මැතිවරණයට එනවා
ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ආසන නවයෙන් හයක් ජයගත හැකි බවත් එක්සත් ජතික පක්ෂයේ පවතින තත්ත්වය යටතේ එය ආසන හත දක්වා යා හැකි තත්ත්වයක් දැන් උදාවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. තමා මැතිවරණයට ඉදිරිපත්...
කොරෝනා නෑ... චීනයෙන් දියතලාවට ගිය 33 දෙනා ගෙවල්වලට
මෙම පිරිස දියතලා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයෙන් පිටවී ඊයේ පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූහ. යුද හමුදාවේ විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම පිරිස දියතලාව හමුදා කඳවුරේ සිට අකුරේගොඩ...
බාල බෙහෙත් වර්ග 13ක් රෝහල්වලින් ඉවත් කෙරේ
මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් හා එන්නත් වර්ග අතර දරුණු බැක්ටීරියා ආසාදනයන් සඳහා ලබා දෙන ප්‍රතිජීවක එන්නතක් වන ‘වැන්කෝමයිසින්’ මිලිග්‍රෑම් 500 එන්නත්, හයිපොටර්මික් මිලිලීටර් 50 සිරින්ජර්, වෝෆරින් සෝඩියම් මිලිග්‍රෑම් 05 පෙති හා ට්රැකියෝස්ටෝමි මිලිමීටර්...
ගිනිබිසව් ජනපති එයි
ඔවුන් ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ. මොවුන් ඊයේ (14) දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන්...