Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bandanagara135මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි ව්‍යාකූල බවක් ඇති වී තිබෙන අතර සියලූම රැ`දවියෝ විශාල භීතියකට පත්ව සිටිති. තත්ත්වය පාලනය කරගනිමින් කොළඹ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම ස`දහා ඊයේ වන විට මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් පස්දෙනකුගේ සහාය ලබා ගැනීමට කටයුතු කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

ajak135මාර්ග සංඥාපුවරු අසල සි`ගමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ලබාදීම වරදක් බවට ප‍්‍රකාශ කර තිබියදීත් එය නොසලකා හැර මේ ආකාරයට කටයුතු කළ රියදුරන් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

colombos135දැනට වාර්තා වී ඇති නව කොවිඞ් ආසාදිතයින් 335 දෙනාගෙන් රෝගීන් 167 ක් කොළඹ මහ නගර සීමාවෙන්ද, සෙසු පිරිස හුදෙකලා කර තිබෙන අටලූගම ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයෙන් ද වාර්තා වී ඇති බව පැවසූ ලේකම්වරයා, අටලූගම සිටින අනෙකුත් රෝගීන් හඳුනා ගැනීම සඳහා නියැදි පරීක්ෂාවන් සිදු කරන බවත් කීවේය.

 panaමෑතකදී අංගොඩ උණ රෝහලෙන් ඇහැලියගොඩට පලාගිය කාන්තාව සහ එම රෝහලෙන් පැන යෑමට තැත් කළ කොරෝනා රෝගී තරුණයාට සහ මීට මාස කීපයකට උඩදී මෙම උණ රෝහලෙන් පලාගිය කොරෝනා රෝගී පුද්ගලයාට නඩු පැවරීමට පොලිස් මූලස්ථානය අවශ්‍ය ක‍්‍රියා මාර්ග මෙසේ ගෙන ඇත.
 

kurud135කොළඹ පොලිස් බල ප‍්‍රදේශයේ කොරෝනා රෝගීන් පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේ පොලිසියට ද මෙසේ කොරෝනා වැළඳුනු බව කුරුඳුවත්ත පොලිසිය කියයි. මෙම තත්ත්වය මැද කුරුඳුවත්ත පොලිසියේ සේවය සඳහා වෙනත් පොලිස් නිලධාරීහු පිරිසක් පැමිණ සිටිති.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles