Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court3135අත්අඩංගුවට  ගැනීම හා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වන පැමිණිල්ලේ සාක්ෂිකරුවන් එකිනෙකාට පරස්පර කරුණු සිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් ඒවා සැලකීමේදී විත්තිකාරිය හා ඇගේ සාක්ෂිකාරිය ලබාදී ඇති සාක්ෂි විශ්වාස කළ හැකි බවත් විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

gurusකොරෝනා වසංගතය මැද උතුරු මැද පළාතේ විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් සඳහා දේශපාලකයන් හොර පාරෙන් තම හෙංචයියලා පත්කිරීමට පටන් ගෙන තිබෙනවා. එම නිසා ඊට එරෙහිව තම සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

parlis ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදුර්දීන් සහ තමිල් මක්කල් විඩිතලෙයි පුලිගල් පක්‍ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍ර කාන්තන් යන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා නොකැඳවෙන බව පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.



මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව 53ක් ලෙස අද(13දා) සවස වාර්තාවූ මරණ 05ත් සමග ඉහළ ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 83 හැවිරිදි කාන්තාවක් සහ හලාවත පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් ,රත්මලාන පදිංචි 69 හැවිරිදි අයෙක්,කොළඹ 13 පදිංචි 78 හැවිරිදි අයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි  64 හැවිරිදි තවත් අයෙක් ලෙසින් පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි.

aseකොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමයි.  හලාවත ප‍්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඞ් 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත‍්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා එම රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය වීමයි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles