Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 corona1357ශී‍්‍ර ලංකා රජයට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ඇඟලූම් සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි හෙළිවී නැත. කොරෝනා ආසානය වීමෙන් මේ වන විට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් 64 ක් මියගොස් තිබේ. මේ හැර විදේශ රටවල් කීපයක සිටින ශී‍්‍ර ලාංකිකයන් 2600 කට කොරෝනා ආසාදනය වී ඇත.

 parlimentx135වත්මන් රජයේ 40 වැනි රාජ්‍ය ඇමැතිවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ඊයේ (06 දා* ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
 ඒ මහතා දිවුරුම් දුන්නේ පසුගාමී ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ‍්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසය.


මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට කොවිඞ් 19 ආසාදනයවී ඇති බව වාර්තාවේ.ඒ අනුව එම ඇඟලුම් ආයතනයෙන් මේ දක්වා වාර්තාවූ කොවිඞ් ආසාදිත ගණන 707ක් දක්වා ඉහළ ගොස් ඇත.


ගම්පහ පොලිස් වසමට අද (06දා) පස්වරු 6.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති සඳහන් කරයි.

 saraponsela1234ප‍්‍රභාකරන්ගේ පවුල අහිංසකයි කියලා කියන්න එපා. ඒ අය ත‍්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධයි. බොරු කතා ගොතන්න එපා කියල මම දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරයාට කියනවා. ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ)  පාර්ලිමේන්තුවේදී ඊයේ  (06 දා* පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles