Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p2 1දිවයින පුරා ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ ගමන්ගත් පුද්ගලයන් තිස්දහසකට අධික පිරිසකට අවවාද කර මුදාහැරි බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘‘දිවයින’’ ට ඊයේ (11 වැනිදා* පැවැසීය.

කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් දිගින් දිගටම පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව නිරීක්‍ෂණයට බඳුන් කරන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ තෙන්නකෝන් මහතා පොලිසිය කොපමණ දැනුවත් කළත් ඇතැමුන් මුඛ ආවරණ නොපැළඳ ගමන් ගන්නා බවත් දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මහමඟ ගමන් ගන්නා හැම කෙනෙකුම මුඛ ආවරණ පැළඳ ගමන් කිරීම අනිවාර්ය බවත් කීය. එමෙන්ම මුඛ ආවරණය නිවැරදි ආකාරයෙන් පළඳින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

paviඉන්දියාව, ඇමරිකාව වැනි රටවල මෙන් කොවිඞ් - 19 ආසාදිතයන් කොතැනින් වාර්තා වන්නේ ද යන්න සොයාගත නොහැකි ලෙස සමාජයේ තැනින් තැන රෝගීන් වාර්තා වීමක් මෙරටින් සිදු නොවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09* ප‍්‍රකාශ කළාය.

vighjd135උතුරේ ජනතාව අතර තිලීපන් ජනපි‍්‍රය වී සිටි බවද ඔහු මහත්මා ගාන්ධි අනුගමනය කිරීම තුළින් උතුරේ වැසියෝ සෑම වසරකම තිලීපන් මියගිය දින සිහිපත් කරන බව කී විග්නේශ්වරන් මහතා වත්මන් ආණ්ඩුව ඊට ඉඩ නොදුන්නත් යහපාලන ආණ්ඩුව ඊට බාධා කළේ නැතැයිද කීවේය.

peratus විශාඛාපට්නම් සිට ඉන්දියානුවන් 60ක් පමණ පැමිණි බවත් ඒ මගීන් නිරෝධායන ක‍්‍රියාවලියට ලක් කළේ නැති බවත් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම බ‍්‍රැන්ඩික්ස් සමාගමේ හිමිකරු ද දේශපාලන වශයෙන් ආණ්ඩුවට සමීප නිසා ඔහුගේ ආයතනයට විශේෂ වරප‍්‍රසාදයක් හිමිව තිබෙනවා ද කියන ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කර තිබුණා. මේ ගුවන් මගීන් කිසිදු නෛතික ක‍්‍රමයකින් තොරව නිදහස් කර තිබෙන්නේ දේශපාලන බලපෑමක් නිසා බවට සැකයක් තිබෙනවා.

raiyaඅගරදගුරු පදවි මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් කියා සිටියේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතක මෙසේ අදහස් ප‍්‍රකාශ කිරීම එම ගමන් මාර්ගයට යම් බලපෑමක් ඇති කරන්නක් බවයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles