Divaina - විගස පුවත්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

තමන් ස්විට්සර්ලන්තයට පලා ආවේ විවිධ පාර්ශ්වයන්ගෙන් මරණීය තර්ජන එල්ල වීම නිසා බව රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ජර්මානු ප්‍රධාන පුවත්පතක් වන NZZ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයාව සිටි කාලසීමාවේදී විවිධ චෝදනා එල්ල කරමින් යුද හමුදා බුද්ධි අංශයේ සහ ආරක්‍ෂක අංශවල සාමාජිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න සෙවීම සදහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර්පත් ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව ජනවාරි මාසයේදී සිසු සිසුවියන්ට අදාළ වවුචර් පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අක්‍රීය නොකරන්නැයි හිටපු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එම නිලධාරීන්ගේ නාමලේඛනයක් ගුවන් තොටුපළට යැවීම මගින් ද ඔවුන් පිළිබදව තොරතුරු අනාවරණයක් සිදුවන බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

හිටපු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 95 ක් ජනාධිපතිවරණයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත.
අවතැන්වූවන් ලෙසට හදුන්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට ඇමැතිවරයාගේ පූර්ණ අනුදැනුම මත බස් රථ 222 ක් සදහා රුපියල් අනූපන් ලක්‍ෂ විසිනව දහස් හැටක මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවා ඇති බව හෙළිව ඇතැයි වාර්තා වෙයි.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles