Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය  පිළිබඳ සංශෝධන කෙටුම්පත සඳහා   පාර්ලිමේන්තවේ මීට සුළු මොහොතකට පෙර පැවැති  ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 156ක් ද විපක්ෂව ඡන්ද 65ක් ද ලැබුණි.




20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ යෝජනාවට  පාර්ලිමේන්තවේ මීට සුළු මොහොතකට පෙර පැවැති  ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 157ක් ද.විපක්ෂව ඡන්ද 64ක් ද ලැබුණි

 

උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අනුව මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස් පෙළ විභාගයකදී එම විෂයට පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් එම සිසුන් නැවත වරක් එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පවසයි.

ඒ අනුව මීළඟ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවශ්‍යතාවය සඳහ එම ලකුණු ප්‍රමාණවත් බව දැනුම් දෙයි.


කොවිඞ් 19 රෝගය ආසාධිතව කුලියාපිටිය  පදිංචි 50 හැවිරිදි කාන්තාවක් අද (22දා)මියයයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මියගිය 14 වැනි කොවිඞ් රෝගියා බවට ඇය වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.




20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයව පාර්ලිමේන්තුවේ පැවැති දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්‌ෂව ඡන්ද 156 ක්‌ ද විපක්‌ෂව ඡන්ද 65 ක්‌ ද ප්‍රකාශ විය. ඒ අනුව 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකකටත් වැඩි ඡන්දයෙන් සම්මත විය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles