Divaina - විගස පුවත්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

01 malc පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාලවූ සියළු දෙනා සිහිකර අනිද්දා (21දා) දින උදේ 8.45 ට විනාඩි 02ක නිහඬතාවයක් රකින ලෙස අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ පිහිටි බිෂේප් හවුස්හි දී මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය එල්ලවී එදිනට වසර දෙකක් සපිරේ

01 rup

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (19) දින සැලකිය යුතු අගයකින් ශක්තිමත් වී ඇත.

අද දින ඩොලරයක විකුණුම් අගය වූයේ රුපියල් 191.97ක් ලෙසය. ඉකුත් සිකුරාදා දින එම අගය රුපියල් 201.28ක් විය.

ඒ අනුව ඇමරිකන් ඩොලරයක විකුණුම් අගය රුපියල් 9.31 කින් අඩුවී තිබේ.

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය  විසින් මුලතිව් කැළයේ වළලා තිබූ යුද උපකරණ තොගයක් ගොඩ ගෙන තිබේ.

යුධ සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් වළදමන ලද බවට සැක කෙරෙන  මෙම ස්ථානයෙන් මිලිමීටර 60 මෝටාර් බෝම්බ, 08ක්, 80 මි.මී. මෝටාර් බෝම්බ 3ක්, අත් බෝම්බ 1ක්, එල්ටීටීඊ නිෂ්පාදන බෝම්බ 4 ක් සහ ආර්පීජී බෝම්බ 5ක්  සොයා ගත් බව මුලතිව් පොලිසිය කියයි

 01trමෙම වසර (2020) තූල දී සිදුවූ දුම්රිය අනතුරු වලින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇත.
එම අනතුරු හේතුවෙන් ඊට අමතරව තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරක්ෂක අංශය කියා සිටී.

 01 mohanජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක ලෙස සිටි ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස සේවය කළ නාළක කළුවැව මහතාගේ ඉල්ලා අස්වීම මත මොහාන් සමරනායක මහතා ඒ සඳහා පත් කර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles