Divaina - විගස පුවත්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


අත්අඩංගුවේ සිටින තම පුතුබේරාගැනීමට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට පැමිණි පියෙකු අකුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අකුරැස්ස පොලිස් ස්ථානිධිපතිවරයාට මෙලෙස අල්ලස් ලබාදීමට උත්සාහාකර ඇත.


අත්අඩංගුවට ගනුලැබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඞ් මහතා ජනවාරි මස 06දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනලදි.

 

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාවට පැමිණි පුද්ගලයන් දෙදෙනාට රුපියල් විසි ලක්‍ෂයක මුදලක් ලබාදුන් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඞ් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර වෙයි.

අද(30දා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප හිමිවිය.සුදුවෑන් පිළිඹඳව පැවැත්වූ රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවට අදාලව හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන අද දක්වා බන්ධනාගාර ගතකරන ලෙස ඉකුත් 27දා අධිකරණය නියෝග කරණු ලැබීය.

වරකාපොළ ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක් ලොරියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙක් මිය ගොස් ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles