Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 170 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් 7000 කට අධික සංඛ්‍යාවකට රෝගය වැළදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


හෙරොයින්  සහ පිස්තෝල සමග ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් කණ්ඩායමක් බණ්ඩාරගමදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 192 ක්, පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් මෙසේ සොයාගෙන තිබේ.

 

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර අද උදෑසන විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වෙයි.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා කථානායකවරයා හමුවේ කරුණු දක්‌වයි.

 

 

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක්‌ අද වන විට ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. කේ. යෝගානන්ද මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද(29දා) පෙරවරුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles