Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ගල්කිස්ස ද සේරම් පාරේ සමාජ ශාලාවක අද(03දා) අලුයම තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිස් හැවිරිදි එක් දරු පියෙක් මරණයට පත්විය.
මෙසේ මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි සහන් පද්මකුමාර නැමැත්තෙකි.

අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයේ අතහැරදමන ලද පතලකට අද (03දා)අලුයම වැටුනු තරුණයින් තිදෙනෙක් මරණයට පත්වී ඇත.මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17,25 සහ 27 වියේ පසුවන්නන්ය.

කොරෝනා වෛරසය ලොවපුරා පැතිරයාමේ අවදානමක් මතුවීම නිසා එය හදිසි තත්ත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇත.මේවනවිට මියගිය ගණන 213කි. ආසාධිත ගණන 9000කි.්


ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රැස්වීමක් අද පැවැත්වේ. චීනය ඇතුළු රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින  කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙසේ රැස්වීම සංවිධානය කර තිබේ. නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝකය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට ද නියමිතය.


කෘෂිකර්ම අමාත්‍යංශය  අද (31දා)යළි බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි රජයේ ගොඩනැගිල්ල වෙත රැගෙන යනලදි. කෘෂිකර්ම අමාත්‍යංශය   පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනයාම පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනයට පත්විය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles