Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සමන් රත්නප‍්‍රිය මහතා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.


 
 පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇප පිට මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබීය.


 
 කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 479 ක් බව චීනයෙන් ලැබෙන ආරංචි පවසයි.
 
 කොරෝනා වෛරසය ලොව පුරා 20,000 කට අධික පිරිසකට වැළඳී ඇති බව හෙළි වී ඇත.
 

එයාර් බස් ගනුදෙනුවේ දී අල්ලස් ගැනීම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති ශ්‍රීලංකන් එයාර් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කළේය.


 
 තමාට එරෙහිව මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහෙස්ත‍්‍රාත් තිළින ගමගේ මහතා ගොනු කළ අභියාචනය අභියාචනාධිකරණය ප්‍රතික්‌ෂේප කරයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles