Divaina - විගස පුවත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


තඹලගමුව 99 හන්දිය ප්‍රදේශයේදී අද(06දා) උදෑසන බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් මගීන් 15දෙනකු රෝහල් ගතකර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ බිරිඳ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ බාරවිය.එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් මුදල් ගැනීම සම්බන්ධව ඔවුනට එරෙහිව ඇති චෝදනා සම්බන්ධව විමර්ශන කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබුණි.


 
 චීනයේ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් 380 ක් අද වන විට ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ‍්‍රී ලංකා තානාපති කේ. කේ. යෝගානන්ද මහතා පවසයි.



 
 නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර අද උදෑසන විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙයි.
 
 විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා කථානායකවරයා හමුවේ කරුණු දක්වයි.


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත්කළ දෝෂාභියෝගය 52 ට 48 ලෙසින් සෙනට් සභාවේදී පරාජයට පත්විය.ට්‍රම්ප්ට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 48ක් ලැබූණි.මෙහිදී ට්‍රම්ප්ට එරෙහිව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රිවරයෙකුද ඩිමොක්‍රටික් පක්ෂය සමග ඡන්දය දීම විශේෂත්වයක්විය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles