Divaina - විගස පුවත්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


ගිනිගත්හේන ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්බී දිසානායක මහතාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පිස්තෝල දෙකක් සමග ගිනිගත්හේන පොලිසිය මගින් අද(07දා) අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත‍්‍රීවරයා ගමන්ගත් වාහනයට අවහිරවන අයුරින් ඉදිරියෙන් ධාවනය කළ වාහනයේ ගමන්ගත් පිරිසට මෙලෙස ඔවුන් වෙඩි තබා ඇත.

ප‍්‍රියදර්ශන ලියනගේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරුකීමේ සංවිධානය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අපි ශ‍්‍රී ලංකා නමින්  රටපුරා රැුස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී ඊයේ(5දා) පැවැති රැුස්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව මීළග රැුස්වීම හලාවතදී පැවැත්වීමට නියමිතය.


ඇප  කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත සිසිර අබේසේකර මහතා ලබන 15දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගත කරන ලෙස පුත්තලම මහාධිකරණය අද(05දා)නියෝග කළේය.

දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති නිසා එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතු සිදුකිරීම නැවත දැනුම් දෙන තුරු අවදානම් යැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
 
 අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවත් එවිට එම මුහුදු ප‍්‍රදේශයේ හිගුරුම් සහිත තද වැසි, තද සුළං සම`ග රළු මුහුදු ප‍්‍රදේශ බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
 


පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීම සඳහා පියවර නොගනීම සම්බන්ධව චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු මත සේවය අත්හිටුවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු අද (6දා) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles