Divaina - කොවිඩ් නිසා වැඩිපුර මියයන්නේ පිරිමි අය

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cov s1කොවිඩ් -19 ආසාදිතව මියගිය පිරිස අතර බහුතරයක් පිරිමි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සමස්ත කොවිඩ් ආසාදිත මරණ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 75ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සියයට 24ක් අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් වන අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සියයට 1.2ක් ද ඒ අතර වන බව වාර්තා වේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles