Divaina - මොඩර්නා එන්නත ගැන අසත්‍ය පතුරන අය සොයා සීඅයිඩී පරීක්ෂණ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mod s
මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බවට මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles