Divaina - යාපනයේ සන්නද්ධ පිරිසක් දෙදෙනකුට ගහලා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

at sයාපනය කරෙක්කාවිල් ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් තියුණු ආයුධ වලින් සිදු කල පහර දීමක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා ඔහුගේ භාර්යාව තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කෝපායි පොලීසිය සදහන් කරයි.

මෙම ප්‍රහාරකයින් අදාල නිවසේ සිටි තරුණයෙකුට මෙම ප්‍රහාරය එල්ල කිරීමට ගොස් ඇතත් ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් මෙසේ මවට හා පියාට ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බව කොපායි පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles