Divaina - ඇසළ පෙරහැරට පෙර ගිනි පෑගීම සුභ මෙහොතින්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kat sරුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමිීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල අද (21) උදැසන 4.12 ට යෙදුණු සුභ මොහොතින් 'සිදු කරන ලැබීය

කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපු මහතුන් විසින් ගිනි පෑගීමට පෙර ගිනි සිසිල කිරීමේ පැන් ඉසිම සිදු දේව ආශිීර්වාදය ලබාදිීමෙන් පසුව බැතිමතුන් වෙත ගිනි මැලය තරණය කිරීම පිණිස ඉඩ ලබා දිම සිදුවිය.

මෙවර ගිනි පෑගීම පිරිස 15 කට සීමා විය..

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles