Divaina - සෞඛ්‍ය නීති කැඩූ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ කුරුක්කල්වරුන්ට නඩු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

01 vel
යාපනයේ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ අශ්ව රථ පෙරහැරට හා පූජාවට   බැතිමතුන් 300 ක් පමණ සහභාගි කරවීම නිසා එම කෝවිලේ බාරකාර කුරුක්කල්වරුන් හතර දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කරෙයිනගර් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන්  පියවර ගෙන තිබේ.
මෙම කෝවිලේ උත්සවයට 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවාගෙන  කෝවිල් උත්සවය පැවැත්වීමට  සෞඛ්‍ය නිලධාරීන් අවසර දී ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles