Divaina - ස්පුට්නික් එන්නත් සාම්පල තොගය එයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

01 spu
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වැලැක්වීම සදහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - 5 එන්නත් 15,000 ක තොගයක් අද (04දා)  අලු‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා රජය විසින් ලබා ගැනීම සදහා ඇනවුම් කර ඇති තොගය , මෙරටට ලබා දීමට පෙර , රුසියාව විසින් සාම්පලයක් ලෙස එවනු ලබන බවත් , මේවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පරිහරණය කරන ආකාරය , ඔවුන්ගේ හැකියාවන් සහ ධාරිතාවයන් අධීක්ෂණය කිරීම සිදු කිරීමෙන් පසුව පමණක්  , ඇනවුම් කළ එන්නත් තොගය මෙරටට ලබා දීමට නියමිත බවත් අමාත්‍ය , විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles