Divaina - අද දවසේ කොරෝනා ආසාදිතයින්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


අලුත් අවුරුදු පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1046 දෙනකු අද හඳුනා ගත් බව ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
එම ආසාදිතයන් පිරිසත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 112799 දක්වා ඉහළ ගියේය.
 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 967 දෙනකු ද අද  පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි. ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලද සංඛ්‍යාවද 98209 දක්වා වැඩි විය.
මේ දක්වා වාර්තාවී ඇති  සමස්ත කොරෝනා මරණ ගණන 696 කි.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles