Divaina - මගීන් අඩුයි-ප්‍රවාහනය සීමා වේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

01 bus1111

දුම්රිය සහ බස් මගින් ගමන් ගන්නා මගීන් ගේ අඩුවක් පවතින බැවින් එම සේවා වාර සීමා කිරීමට අදාල බළදාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව මේ වන විට කාර්යාල දුම්රිය හැරුනු විට අනෙකුත් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මගින් ගමන් ගන්නා මගීන් ගේ ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇතැයි දුම්රිය ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මේ අතර මගීන්ගේ පවතින හිගය නිසා ලංකා ගමනා ගමනා ගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස්රථ ධාවනයද සීමා කර ඇත.

මේ අතර පුද්ගලික බස් ධාවනය සියයට 25 දක්වා මේ වන විට අඩුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles