2020 ශ්රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගයේදී එහි ජයග්රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත්කිරීමට පියවර ගැනීම සම්බන්ධව ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අද (08දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය..
ඇය සමග චුලා පද්මේන්ද්ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.