Divaina - සංඝරත්නය ජනපතිට, අගමැතිට ලියති

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

01ittaපළාත් සභා මැතිවරණය ලහි ලහියේ පැවැත්වීමට සූදානම් වීම යනු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය ජනතාවට දුන් පොරොන්දුව කඩකිරීමක් බව කෝට්ටේ කළ්‍යාණ  සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක  ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ රජයට විවෘත සංදේශයක් යොමුකරමින් සඳහන් කරයි.

දිවියාගහ යසස්සි .දොඩම්පහල චන්දසිරි .කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති .මාතලේ ධම්මකුසල .බලංගොඩ සෝභිත තිරිකුණාමලේ ආනන්ද .එල්ලාවල මේධානන්ද  .මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ .ඕමාරේ කස්සප .මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම .අකුරැටියේ නන්ද .මහාචාර්ය මැදගම නන්දවංශ .මහාචාර්ය අගලකඩ සිරිසුමන .වජිරාරාමයේ ඤාණසීහ යන නාහිමිවරු මෙම සංදේශය යොමුකිරීම සඳහා දායකවී සිටිති.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles