හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.මියයනවිට 68 වැනි වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. ඒ මහතා සිය වෘත්තියට අමතරව ගායන ක්ෂෙත්‍රයෙන්ද දස්කම් පෑවේය. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා .., සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ.. යන ගීත ඔහු ගැයූ ගීත අතර ජනප්‍රියත්වයට පත්විය.
- Hits: 498