Divaina - හිටපු එස්.ඩී.අයි.ජී අනුර සේනානායක අභාවප්‍රාප්තවේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


senanayakedivainaහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.මියයනවිට 68 වැනි වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. ඒ මහතා සිය වෘත්තියට අමතරව ගායන ක්‍ෂෙත්‍රයෙන්ද දස්කම් පෑවේය. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා .., සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ.. යන ගීත ඔහු ගැයූ ගීත අතර ජනප්‍රියත්වයට පත්විය.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles