කොවිඩ් ආසාදනයවී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත.ඊට අදාල දූපතක් හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යංශය කටයුතුකරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
- Hits: 315