Divaina - මෙරට කොරෝනා රෝගීන් ගණන අසූඑක්දහසත් ඉක්මවයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 447 දෙනකු පූර්ණ සුවය ලබා අද (25දා)  සවස් වන විට රෝහල්වලින් පිටව යාමත් සමග  මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 76961 දක්වා ඉහළ ගියේය. එසේම  වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 240 දෙනකුද අද හඳුනාගෙන ඇති අතර එම පිරිසත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 81707 දක්වා ඉහළ ගොස් ඇත.අද වාර්තාවූ කොවිඩ් මරණ 02ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 459 දක්වා ඉහළ ගොස් තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles