Divaina - අද තවත් කොරෝනා රෝගීන් 222ක් හමුවෙති

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 732 දෙනකු පූර්ණ සුවය ලබා අද (23දා) පිටව ගිය අතර ඒ අනුව පූර්ණ සුවය ලද මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75842 දක්වා ඉහළ ගියේය.
වෛරසය ආසාධනය වූ තවත් 222 දෙනකු අද අලු‍තින් හඳුනා ගත් අතර එම පිරිසත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 80739ක්ව පවතී. තවත් ආසාදිතයන් 4447 දෙනෙක් රෝහල්ගතව වැඩිදුර
ප්‍රතිකාර ලබති.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles