ශ්රී ලංකාවේ ජනතාවගෙන් එක්කෝටි හතලිස් ලක්ෂයකට එන්නත කිරීමට ඇස්ට්රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්රා දෙකෝටි අසූ ලක්ෂයක් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඉන් පළමු වටයේදී එන්නත් මාත්රා කෝටියක් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් සහ මාත්රා ලක්ෂ 35ක් එංගලන්තයේ ඇස්ට්රාසෙනිකා ආයතනයෙන් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
- Hits: 251