Divaina - කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 28ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


vaccineශ්‍රී ලංකාවේ ජනතාවගෙන් එක්කෝටි හතලිස් ලක්ෂයකට    එන්නත කිරීමට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකෝටි අසූ ලක්ෂයක්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඉන්  පළමු වටයේදී එන්නත් මාත්‍රා කෝටියක් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් සහ  මාත්‍රා ලක්ෂ 35ක් එංගලන්තයේ ඇස්ට්‍රාසෙනිකා ආයතනයෙන් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles