කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම නිසා රාජකාරි කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී සිටි සෞඛ්‍ය ඇමැති පවිත්රාවන්නිආරච්චි මහත්මිය සුවය ලැබීමෙන් පසු අද(23දා) සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ යළි සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භකළාය.
- Hits: 257