රුසියාවේ නිෂ්පාදිත ගිණි අවියක්,ජීව උණ්ඩ 14ක්,හිස් කොපු 55ක් හා යකඩ බෝල 700ක් සමග සැකකරුවකු තණමල්විල සූරිආර ප්රදේශයේදී ඊයේ (22දා) සවස පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
- Hits: 223