Divaina - මෙරට කොවිඩ් රෝගීන් ගණන අසූදහස පනී

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඩ් 19  වෛරසය ආසාදනය වූවන්   223 දෙනකු අලුතින් හඳුනාගත්
අතර එම පිරිසත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව  8022 දක්වා ඉහළ ගියේය.
 පුර්ණ සුවය ලබා  අද 811 රෝහල්වලින් පිටව ගිය අතරඑම පිරිසත් සමඟ මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලද සමස්ත සංඛ්‍යාව  75110කි.
තවත් ආසාදිතයන් 5478 දෙනෙක්
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් 26 දෙනෙක් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles