කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 223 දෙනකු අලුතින් හඳුනාගත්
අතර එම පිරිසත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8022 දක්වා ඉහළ ගියේය.
පුර්ණ සුවය ලබා අද 811 රෝහල්වලින් පිටව ගිය අතරඑම පිරිසත් සමඟ මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලද සමස්ත සංඛ්‍යාව 75110කි.
තවත් ආසාදිතයන් 5478 දෙනෙක්
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් 26 දෙනෙක් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
- Hits: 115