Divaina - චමින්ද වාස් වේගපන්දු යැවීමේ පුහුණුකරුධුරයෙන් ඉල්ලා අස්වෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් පත් කෙරුණු ශ්‍රි ලංකා හිටපු ආරම්භක හිටපු  පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය 20 වැනිදා එම ධුරයට චමින්ද වාස් මහතා පත් කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles