ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් සමාගමෙන් ඇනවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 05ක ප්‍රමාණය මෙම මස 25වැනිදා රාත්‍රී ශ්‍රී ලංකාවට රැගෙන එන බව වැඩබලන සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
- Hits: 148